අනුමත ගොඩනැගිලි සැලසුම් බලපත්‍රයේ වලංගු කාලය වසර 01ක් වන අතර එම කාලය තුල ඉදිකිරීම් කිරීමට අපොහසත් වන්නේ නම්, වසරින් වසර, වසර 4 ක් යනතුරු කාලය දීර්ඝ කරනු ලැබේ. වසර 05 කින් පසු සැලසුම් බලපත්‍ර කාලය අවලංගු වේ. Post author:5yvlt Post published:February 8, 2025 Post category:Notices Continue Readingඅනුමත ගොඩනැගිලි සැලසුම් බලපත්‍රයේ වලංගු කාලය වසර 01ක් වන අතර එම කාලය තුල ඉදිකිරීම් කිරීමට අපොහසත් වන්නේ නම්, වසරින් වසර, වසර 4 ක් යනතුරු කාලය දීර්ඝ කරනු ලැබේ. වසර 05 කින් පසු සැලසුම් බලපත්‍ර කාලය අවලංගු වේ.
මෙම වෙබ් අඩවිය හරහා ඔබට නුදුරේදීම මාර්ගගත ගෙවීම් (Online payment) පහසුකම ලබා දෙනු ඇත. Post author:5yvlt Post published:February 8, 2025 Post category:Notices Continue Readingමෙම වෙබ් අඩවිය හරහා ඔබට නුදුරේදීම මාර්ගගත ගෙවීම් (Online payment) පහසුකම ලබා දෙනු ඇත.
ඉඩම් කැබලිකර විකිණීමට පෙර එකී බිම් කැබලි සඳහා විධිමත් අනුමැතිය අනුකූලතා සහතිකය ලබා ගත යුතුය. Post author:5yvlt Post published:February 8, 2025 Post category:Notices Continue Readingඉඩම් කැබලිකර විකිණීමට පෙර එකී බිම් කැබලි සඳහා විධිමත් අනුමැතිය අනුකූලතා සහතිකය ලබා ගත යුතුය.
අනුමත ගොඩනැගිලි සැලසුම් ඉදිකිරීමෙන් පසු භාවිතයට ගැනීමට පෙර ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබා ගත යුතුය. Post author:5yvlt Post published:February 8, 2025 Post category:Notices Continue Readingඅනුමත ගොඩනැගිලි සැලසුම් ඉදිකිරීමෙන් පසු භාවිතයට ගැනීමට පෙර ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබා ගත යුතුය.
සියලුම ඉදිකිරීම් සිදු කිරීමට පෙර (ගොඩනැගිලි/මායිම් තාප්ප) ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබා ගත යුතුය. Post author:5yvlt Post published:February 8, 2025 Post category:Notices Continue Readingසියලුම ඉදිකිරීම් සිදු කිරීමට පෙර (ගොඩනැගිලි/මායිම් තාප්ප) ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබා ගත යුතුය.
මුලටියන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ඔබගේ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම සඳහා සභාවේ අනුමැතිය ලබාගත යුතුය. Post author:5yvlt Post published:February 8, 2025 Post category:Notices Continue Readingමුලටියන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ඔබගේ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම සඳහා සභාවේ අනුමැතිය ලබාගත යුතුය.
ඔබගේ වරිපනම් බදු/අක්කර බදු නිසි කලට ගෙවා, ඔබට ගෙවීමට සිදුවන අතිරේක ගෙවීම් මඟහරවා ගන්න. Post author:5yvlt Post published:February 8, 2025 Post category:Notices Continue Readingඔබගේ වරිපනම් බදු/අක්කර බදු නිසි කලට ගෙවා, ඔබට ගෙවීමට සිදුවන අතිරේක ගෙවීම් මඟහරවා ගන්න.
පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගැනීම වැනි වෙළඳ කටයුතු (කර්මාන්ත හා ක්‍රියාකාරකම්) සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගත යුතුය. Post author:5yvlt Post published:February 8, 2025 Post category:Notices Continue Readingපරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගැනීම වැනි වෙළඳ කටයුතු (කර්මාන්ත හා ක්‍රියාකාරකම්) සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගත යුතුය.
ඔබ විසින් වෙළඳාමක් හෝ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ නම්, බලපත්‍රයක් ලබාගැනීම හෝ ව්‍යාපාරික බදු ගෙවිය යුතුය. Post author:5yvlt Post published:January 26, 2025 Post category:Notices Continue Readingඔබ විසින් වෙළඳාමක් හෝ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ නම්, බලපත්‍රයක් ලබාගැනීම හෝ ව්‍යාපාරික බදු ගෙවිය යුතුය.