සංවර්ධන අංශය ____
- ව්‍යාපෘති යෝජනා හඳුනාගැනීම හා ක්‍රියාත්මක කිරීම
- සභා බල ප්‍රදේශයේ සංවර්ධනය කළ යුතු මං මාවත්, පදික වේදිකා හා පාලම් බෝක්කු හඳුනා ගැනීම
- සභාව විසින් ක්‍රියාත්මක කළ යුතු විශේෂ ව්‍යාපෘති හඳුනා ගැනීම
- හඳුනාගන්නා ලද එම ව්‍යාපෘති ප්‍රමුඛතාගත කිරීම
- ප්‍රමුඛතාගත කරන ලද සංවර්ධන යෝජනා සඳහා ප්‍රතිපාදන අනුමත කර ගැනීමට අය වැය ලේඛණයට ඇතුළත් කිරීම, දකුණු පළාත් සංවර්ධන සැලැස්මට ඇතුළත් කිරීම හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත යොමු කිරීමට කටයුුතු සිදු කිරිම
- අනුමත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම
- එම ව්‍යාපෘති වලට අදාළව කොන්ත්‍රාත්කරුවන් හා ප්‍රජා පාදක සංවිධාන සමග ගිවිසුම්ගත වී අදාළ කටයුතු සිදු කිරීම
- වීථි පහන් සවිකිරීම හා නඩත්තු කිරිම