නිදහස් අයුර්වේද සේවා ලබා ගැනීම සතියේ දිනවල උදෑසන 8.00 සිට සවස 3.30 දක්වා හා සෙනසුරාදා 8.00 සිට 12.00 දක්වා ඔබට නොමිලේ නිදහස් අයුර්වේද ප්‍රතිකාර සේවාව ලබා ගත හැකිය. වැඩිදුර විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් 0714133561 0714133561 0412268275