නව පරිසර බලපත්රයක් ලබා ගැනීම
සැ.යු:- පාරිසරික ආරක්ෂණ බලපත්රය අලුත් කිරීමකදී ලබාදී ඇති කර්මාන්ත/නියමිත කටයුතු සඳහා බලපත්රය අවලංගුවන දිනයට පෙර ලබාදෙන අයදුම්පත් වලට පරීක්ෂණ ගාස්තු අයකිරීම සිදුනොකරන අතර අවලංගුවන දිනයට පසු ඉදිරිපත් කරන අයදුම්පත් වලට පරීක්ෂණ ගාස්තු අයකිරීම සිදුකර ඉහත ක්රියාවලියට අනුව බලපත්රය නිකුත් කිරීමට කටයුතු සිදුකිරීම.