ආදායම් අංශය ____

  • වරිපනම් හා අක්කර බදු හා සභාවට අයවිය යුතු අනෙකුත් බදු එකතු කිරීම.
  • කඩ කාමර කුලී හා ගෙවල් කුලී අය කිරීම.
  • පොළ බදු එකතු කිරීම.
  • දේපළ බදු එකතු කිරීම.
  • මාර්ග ලියාපදිංචි කිරීම.
  • ශ්‍රවණාගාරය වෙන් කිරීම හා අදාළ ගාස්තු අය කිරීම
  • වෙළඳ ව්‍යාපාර හා වෙළඳ බලපත්‍ර ගාස්තු අය කිරීම
  • යන්ත්‍ර හා වාහන කුලී පදනම මත ලබා දීම.